ගෝඨාභය රාජපක්ශ ජනාධිපතිවරයා ඉදිරි මහාමැතිවරනයේදි 2/3ක පාර්ලිමෙන්තු බලයක් අපේක්ශා කලද 113ක සරල බහුතරයක් ලබා ගැනිමද මෙවන විට දුශ්කර කටයුත්තක් වි ඇති බව පුජ්‍ය.දඹර අමිල හිමි පවසයි.
එබැවින් රටෙ අවාසනාවකට හෝ ජනාධිපති ගෝඨාභයට 2/3 ක බලයක් හිමි උවහොත් තමා උපැවිදි වන බව හිමියන් පැවසිය.
අමිල හිමියන් මෙ බව පැවසුවෙ කොළඹදි පැවති සිවිල් සංවිධාන නායකයින් ගේ රැස්වීමක් අමතමිනි.
-ප්‍රියත් සේනාධිර.
උපුටාගැනිම - ලංකාලෝඛය(fb)
Saturday, June 20, 2020

'ගෝඨාභයට කීයටවත් 2/3 ක් ගන්න බැ,වැරදිලාවත් ගත්තෝත් සිවුර අරිනවා.'- දඹර අමිල
Tags
# දේශපාලන
Share This

About විගස පුවත් I Vigasapuwath
දේශපාලන
Labels:
දේශපාලන
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment