අකුණු ගැසීම් හේතුවෙන් පුද්ගලයින් 80 කට අධික පිරිසක් මියයාමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් හි ස්ථාන කිහිපයකදී ඇතිවූ අකුණු ගැසීම් හේතුවෙන් මෙලෙස මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 83ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
සිදුව ඇති ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් තමන් මහත් කම්පාවට පත්ව සිටින බවත් විපතට පත්වූ ජනතාවට ප්‍රාන්ත බලධාරින් සහන සැලසීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා.
Thursday, June 25, 2020
පැය 24ක් තුල අකුණු ගැසීම් වලින් ඉන්දියාවේ පුද්ගලයින් 83ක් ජිවිතක්ෂයට
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment