සමරවීර මහතා ඇතුළු කිහිප දෙනකු ඉවත් වූවාට තම පක්ෂයට කිසිදු පාඩුවක් නැතැයි ද ඔහු පැවසීය.
මෙම මැතිවරණයෙන් ජයග‍්‍රහණය කර ආණ්ඩුවක් පිහිටුවන බවත් පවතින ආණ්ඩුව ජනතාවට එපා වී ඇති බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
මීරිගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.

No comments:
Post a Comment