මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණේ සමගි ජනබලවේගය ලේකම් හිටපු ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර විසිනි.
කෙසේ නමුත් අදාළ නඩුව නැවතත් ජූනි මස 27 වනදා කැඳවීමට දිසා අධිකරණය විසින් නියම කර ඇති අතර එදිනට එජාප නායක රනිල් වික්‍රමසිංහ සහ උප නායක රවී කරුණානායක අධිකරණයට කැදවීමට නොතීසි නිකුත් කර ඇත.


No comments:
Post a Comment