නාරාහේන්පිට බිල්ඩිම මගේ නොවෙයි.. බිරිදගේ.. අපි හිගන්නො නොවෙයි - විජිත හෙරත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, June 20, 2020

නාරාහේන්පිට බිල්ඩිම මගේ නොවෙයි.. බිරිදගේ.. අපි හිගන්නො නොවෙයි - විජිත හෙරත්

නතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාට අයත් බව කියන නාරාහෙන්පිට ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ඔහු සති අන්ත ලංකාදීප පුවත්පත සමඟ අදහස් පළ කර සඳහන් කර ඇත.

මෙම සියලු දේපළ තමන් ගේ නොව තම මාමණ්ඩියගේ බවත් තමන් දේශපාලන කිසි දෙයක් උපයාගෙන නැති බවත් ඔහු සදහන් කර ඇත.

එම ඉඩම් ඇතුළු දේපළ තම මාමණ්ඩියගේ පරම්පරා දේපල බවත් තමන් තම බිරිඳ විවාහ කර ගත්තේ එම දේපළ ලබාගැනීමට නොවන බවත් තමන්ට ද පරම්පරාවෙන් එන දේපොළ ඇති බවත් ඔහු පවසයි.

දේශපාලනයෙන් සතපහක් උපයා නැති බවත් තම දෙමාපියන් රජයේ සේවකයන් බවත් අපි හිඟන්නන් නොවන බවත් ඔහු එහිදී කියා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad