කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ආසාදිතයන්ට රැසක් හඳුනා ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු පැවසීය.
දැනට නිරෝධන මධ්‍යස්ථාන වලදී ද ඉඩකඩ සීමිත වීම සහ කන්දකාඩු රැඳවියන් හා ඔවුන්ගේ පවුල්වල අයද නිරෝධායන කළ යුතු නිසා විදේශයන්ගෙන් මෙරටට ගෙන මෙසේ තාවකාලිකව අත්හිටවූ බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව එළැඹෙන 14 වැනිදා සිට විදේශයන්හි පිරිස් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට නියමිතය.

No comments:
Post a Comment