රජය විසින් නිවාඩු ලබා දෙන බවට පැතිර යන කතාවේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටිනවා.
ඊයේ (11) දිනයේ සිට ඇතැම් සමාජ මාධ්‍ය හරහා හා මේ සම්බන්ධයෙන් පුවත් සංසරණය වීම හේතුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් යොදමින් එවැනි තීරණයක් ගෙන නොමැති බව මෙසේ නිවේදනය කර සිටියේ.
Sunday, July 12, 2020

නිවාඩු දිනයන් ගැන රජයෙන් ප්‍රකාශයක්
Tags
# ප්‍රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්‍රවෘත්ති
Labels:
ප්‍රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment