වත්මන් ක්‍රිකට් පරිපාලනය විනිවිද භාවයෙන් තොරව කටයුතු කිරීම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු නිවේදනය කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක‍්‍රිකට් අංශ දෙක මෙහෙයවීම ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව උප සභාපතිවරුන් දෙදෙනාගේ කාර්යයක් වූවද වර්තමානය වන විට කිසිදු වගකීමක් ලබා නොදීම නිසා පරිපාලනය විසින් තමන් හුදෙකලා කර ඇතැයිද නිවේදනයේ සඳහන්ය.


No comments:
Post a Comment