තමන්ගේ පච තමන්ටම පච වේ,අනුරගේ ලැම්බොගිනි පචයක් සජීවීව අතේ කෝටි [Video] - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, July 29, 2020

තමන්ගේ පච තමන්ටම පච වේ,අනුරගේ ලැම්බොගිනි පචයක් සජීවීව අතේ කෝටි [Video]


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා 2015ට පෙර පැවති ආන්ඩුව සමයේ ලැම්බොගිනි වර්ගයේ මෝටර් රථ 19ක් ගෙන ආ බවත් තමන් කිසිසේත්ම ප්‍රකාශ කර නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පැවැසීය.

සිරස රූපවාහිනියේ වැඩසටහනකදී නිවේදකයා එය තහවුරු කර ගැනීමට යලිත් ඇසූ විටද දිසානායක මහතා කියා සිටියේ තමන් එවන්නක් කියා නැති බවත් තමන් කියන සියලු දේ පරම සත්‍යය පමණක් බවත්ය.

නමුත් සමාජ ශාලාවන් එක්කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ නාමල් රාජපක්ෂ මහතා ලැම්බෝගිනි වර්ගයේ මෝටර් රථ 19ක් ශ්‍රී ලංකාවට ගෙන්වූ බව අනුර දිසානායක මහතා විසින් ජන හමුවක පවසන ආකාරයයි.

ඒවායේ වරාය ගාස්තු පවා අන්තිම රුපියලට කියන්නට ජවිපෙ නායකයා එහිදී සමත්කම් දැක්වීය.
-lankacnews
Video Link

No comments:

Post a Comment

Post Bottom Ad