මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසා සිටියේ, මාස තිහක කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තමන් හට පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගී වීමට එවක සිටි කතානායක චමල් රාජපක්ෂ මහතා අවස්ථාව සලසා නොදුන් බවයි.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment