නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පක්ෂයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීම සඳහා ඉලංගෙයි තමිල්අරුස කච්චි පක්ෂ නියෝජිතයින් සියලු දෙනාගේ සහභාගීත්වයෙන් මධ්‍යමකාරක සභාව අද (29) වවුනියාවේදී රැස්විය.
උතුරු නැගෙනහිර ඉලංගෙයිතමිල් අරුසකච්චි පක්ෂ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් දෙමළ ජාතික සන්දාන නායක ආර්.සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යම කාරක සභා රැස්වීම පැවත්වීය.
එහිදී මෙවර පැවති පාර්ලිමේන්තු මැතිවරණය හා ඇති වූ ගැටලුකාරී තත්වයන් පිළිබඳවද ඉදිරියේදී රජය විසින් ගෙනඒමට සූදානම්යැයි පැවසෙන නව ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් පක්ෂයක් වශයෙන් ජදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳව මූලිකව සාකච්ඡා කිරීමට අද පැවත්වෙන මධ්‍යමකාරක සභාවේ ප්‍රධාන අරමුණ බවට අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසා සිටියි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Saturday, August 29, 2020
අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියළු බලඇණි කැදවයි..
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment