පුත්තලම ආනවිලුන්දාව අභය භූමියේ කොටසක් හෙළිපෙහෙළි කර ඇත්තේ දේශපාලනඥයකුගේ සහෝදරයෙක් යයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කර ඇත. මෙම තැනැත්තා ප‍්‍රාදේශීය දේශපාලනඥයෙකු වන බවත් හිටපු සභාපතිවරයෙකු වන බවත් එම වාර්තාවේ දැක්වෙයි.
රජයේ නිලධාරියෙකුට පහර දීමට තැත් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් මෙම දේශපාලනඥයන්ට එල්ල වී තිබෙන බවද සඳහන්ය.
පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ආනවිලුන්දාව රක්ෂිතයේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක් ඉස්සන් වගාවක් සඳහා හෙලි පෙහෙලි කර තිබින.
මේ වන විට බැකෝ යන්ත‍්‍රය, එහි රියදුරා සහ එය මෙහෙයවූ ව්‍යාපාරිකයාද අත්අඩංගුවට ගෙන ඇත.
පුත්තලමේදී පැවති මාධ්‍ය හමුවකදී පරිසර සංවිධාන සාමාජිකයන් කියා සිටියේ මෙම සිදුවීම පසුපස සිටින පුද්ගලයන්ටද නීතිය ක‍්‍රියාත්මක විය යුතු බවයි.
Saturday, August 29, 2020
ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිතය වනසා ඇත්තේ ඔක්සිජන් අනවශ්‍ය දේශපාලනඥයකුගේ සහෝදරයෙක්…
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment