බදියුදීන් අතහැර ඔහුගේ මන්ත‍්‍රින් ස්වාධීන වෙන්න සූදානම්.. පිරිසක් සබ්රි සමග කතා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 28, 2020

බදියුදීන් අතහැර ඔහුගේ මන්ත‍්‍රින් ස්වාධීන වෙන්න සූදානම්.. පිරිසක් සබ්රි සමග කතා !

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දින් මහතාගේ පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

මස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මෙසේ ස්වාධීන වීමට සැලසුම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් එම පක්ෂය තුල සාකච්චාවක් ඇතිව තිබෙන බවද සදහන්ය.

එසේ ස්වාධීන වන මන්ත‍්‍රීන්ගෙන් ඇතැමෙකු අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සමග ද සාකච්ඡා පවත්වමින් ඇතැයිද පැවසේ.


No comments:

Post a Comment

Post Bottom Ad