මිලින්දට කැබිනට් බලතල සහිතව ඉන්දීය මහ කොමසාරිස් ධුරයට - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, August 28, 2020

මිලින්දට කැබිනට් බලතල සහිතව ඉන්දීය මහ කොමසාරිස් ධුරයට

හිටපු අමාත්‍යවරයෙකු වන මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් තනතුරට පත් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ඒ මහතා මෙම ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත්තේ කැබිනට් බලතල සහිත මහ කොමසාරිස්වරයෙකු ලෙසයි.

දෙරට අතර රාජතාන්ත්‍රික සබඳතා වඩාත් සමීප ව පවත්වාගෙන යාම සඳහා මෙවන් බලතල සහිත මහ කොමසාරිස් තනතුරකට පත් කිරීමේ අරමුණ යයිද සඳහන්ය.


No comments:

Post a Comment

Post Bottom Ad