හන්තාන කඳු වැටියේ පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19 ක පමණ ප්‍රදේශයක් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත එළිපෙහෙළි කරමින් ඇතැයි පරිසරවේදීන් චෝදනා කරයි.
පසුගිය 27 වැනිදා සිට එම ප්‍රදේශයේ කිසියම් පිරිසක් විසින් එළිපෙහෙළි කරමින් තිබෙන බවත් දැනට අක්කර දෙකකට ආසන්න භූමි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම හෙළි කර ඇතත් ඇති බවත් හන්තාන සුරකින්නන්ගේ සංගමය සඳහන් කරයි.
මෙම ප්‍රදේශය එනසල් වගාවක් සිදු කිරීමට හෙළිපෙහෙළි කරන බවට තොරතුරු ලැබී ඇතැයිද පරිසරවේදීහු කියා සිටිති.
හන්තාන කඳු වැටියේ මීටර 3000ට වඩා ඉහල ප්‍රදේශ සංවර්ධන කාර්යයන් සිදු කිරීම සපුරා තහනම් යනුවෙන් එහි විශාල දැන්වීම් පුවරුවක්ද තිබේ.
Sunday, August 30, 2020
හන්තානත් හෙලි පෙහෙලි කරයි.. එනසාල් වගාවක්ලු.. ප‍්‍රබල දේශපාලඥයෙක් පසුපස
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment