සිංහරාජ රක්ෂිතය හරහා මාර්ගයක් ඉදි වෙන්නේ යැයි එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතකදී එම ප්‍රදේශයේ සංචාරය කළේය.
තම සංචාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ලංකාගම විද්‍යාලයේ සටහන් පොතේ සටහනක් තබා ඇත.
එම සටහන මෙසේ දැක්වේ.
Sunday, August 30, 2020
Home
ප්රවෘත්ති
මා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂයි.. සිංහරාජ හානිය බැලීමට ලංකාගම අවෙමි - ලංකාගම විදුහලේ ජනපති තැබූ සමරු සටහන මෙන්න
මා ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂයි.. සිංහරාජ හානිය බැලීමට ලංකාගම අවෙමි - ලංකාගම විදුහලේ ජනපති තැබූ සමරු සටහන මෙන්න
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)


No comments:
Post a Comment