ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනය මගින් 1978 ව්‍යවස්ථාවේ තිබුණටත් වඩා විශාල බලතල ප්‍රමාණයක් රාජපක්ෂ පවුලට ලබා ගැනීමට නියමිත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සඳහන් කරයි.
ජනවරමක් ලැබී ඇති පලියට මෙම තත්වයට ඉඩ දිය යුතු නැති බවද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා පවසයි.
අධිකරණය, විගණනය සහ මැතිවරණ යන කොමිසන් සභා තුනම ජනාධිපතිවරයා යටතට පත් කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් උත්සාහ කර ඇතැයි ද හිටපු මන්ත්‍රීවරයා චෝදනා කරයි.
ඒ අනුව මෙමගින් රටේ දූෂණයට ඔටුණු පළඳවා ඇති බවද ඒ මහතා කියා සිටියේය.
No comments:
Post a Comment