ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිවි ඩයමන්ඩි නෞකාවෙි ඇතිවු ගිනි ගැනිම නැවතත් මැඩපවත්වයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 9, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිවි ඩයමන්ඩි නෞකාවෙි ඇතිවු ගිනි ගැනිම නැවතත් මැඩපවත්වයි





සංගමන් කන්දට නාවික සැතපුමි 38 පමණ දුරින් හදිසි ගිනි ගැනිමට ලක්වු පැනමා රජයට අයත් තෙල් නෞකාෙවි ඇති වූ ගින්න මැඩපැවැත්විම සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් නිළධාරිතුමන්ගේ උපදෙස් පරිදි ගුවන් හමුදා ගුවන් මෙහෙයුමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් රවි ජයසිංහ නිළධාරිතුමන්ගේ අධික්ෂනය යටතේ ගුවන් හමුදා ඉතිහාසය තුල සිදුකළ මෙම සුවිශේෂි ගුවන් මෙහෙයුම කි‍්‍රයාත්මක කරන ලදි 

මෙි අවස්ථාව වන විට ගුවන් හමුදාව විසින් බමිබි බකටි අධාරයෙන් නැව මතට ජල ලිටර් 440000 ක් අවස්ථා 176 කදි ගුවන් යානා යොදා ගනිමින් හෙලා ඇති අතර වියලි රසායන ඪීව්‍ය කිලෝ ග‍්‍රැමි 4500 ක් ද ගින්න මතට සාර්ථකව හෙලිමට ගුවන් හමුදාවට හැකි විය


මෙම මෙහෙයුම සාර්ථක කරගැනිම සදහා ගුවන් මෙහෙයුමි වල සාර්ථකත්වය මෙන්ම ශි‍්‍ර ලංකා නාවික හමුදාව වෙරළ ආරක්ෂක දෙපාර්තමෙින්තුව ඉන්දිය නාවික හමුදාව ඉන්දිය වෙරළ ආරක්ෂක දෙපාර්තමෙින්තුව ශි‍්‍ර ලංකා වරාය අධිකාරිය හා මෙම මෙහෙයුමට සමිබන්ධ අනෙකුත් පාර්ශ්වයන දායකත්වය ද මහත් ශක්තියක් විය


මෙි වන විට දින 07 පුරාවට ගුවන් හමුදා අංක 03 සමුඪීිය බලඝණයට අයත් බිචි කින් 200(Beech king 200) ගුවන් යානය - නිරික්ෂණ ගුවන් යානයක් අංක 06 හෙලිකොප්ටර් බලඝණයට අයත් MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානවක් හා අංක 07 හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් මෙන්ම අංක 08 සැහැල්ලු ප‍්‍රවාහන ගුවන් යානා බලඝණයට අයත් Y12 ගුවන් යානයක් යොදා ගනිමින් ගුවන් පැය 100 කට අධික කාලයක් පියාසර කරමින් කාලගුණ දේශගුණ විපර්යාස සමග ගැටෙමින් මෙම සුවිශේෂි මෙහෙයුම සදහා ගුවන් නියමුවන් මෙන්ම ගුවන් යානා සහයකයින් ඇතලු ගුවන් යානා කාර්්‍යය මණ්ඩලය සක‍්‍රියව දායකත්වය දක්වන ලදි


No comments:

Post a Comment

Post Bottom Ad