කොඩියේ මන්ත‍්‍රීකම තමනට ඉල්ලා සභාපතිත් උසාවි යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, September 9, 2020

කොඩියේ මන්ත‍්‍රීකම තමනට ඉල්ලා සභාපතිත් උසාවි යයි

මෙවර මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයට එහි සභාපති සමන් පෙරේරා මහතා පත් කරන්නැයි මැතිවරණ කොමිසමට නියෝග නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.

එම පෙත්සම පිළිබඳ විභාගයක් පවත්වා අවසන් වනතුරු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පක්‍ෂයේ සභාපති හැර වෙන කිසිම අයෙකු පත් කිරීම වළකමින් අතුරු තහනමක් මැතිවරණ කොමිසමට නිකුත් කරන්නැයිද එමගින් ඉල්ලා ඇත.

එමෙන්ම සමන් පෙරේරා හැර වෙනත් අයකු මන්ත්‍රී ධුරයට පත් කළහොත් එය අවලංගු කරන ලෙසද පෙත්සම් කරුවන් විසින් ඉල්ලා සිටී. 


No comments:

Post a Comment

Post Bottom Ad