මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 8, 2020

මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන එයි


මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා.


පාර්ලිමේන්තුව අද (08) පස්වරු 1ට රැස්වීමට නියමිත අතර, ඒ අතරතුර ප්‍රේමලාල් ජයසේකර, මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සිදුකෙරෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad