සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙර සැලැස්වීම තරම් පෞරුෂයක් නැතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ඒ නිසා සරත් ෆොන්සේකා මහතාට විපක්ෂ නායක ධුරය භාර දෙන්නැයිද ඔහු යෝජනා කරයි.
රට බරපතල අවදානමකට මුහුණ දී ඇති අවස්ථාවක ඊට අවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙළ ගස්වන්නේ නැතැයි ද ඔහු චෝදනා කරයි.
No comments:
Post a Comment