හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පාර්ශ්වයට ආවා ආවද ඔහු නිවැරදිකරුවෙකු නොවන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.
රට විනාශ කළ 19 සංශෝධනය ගෙනාවේ හිටපු ජනාධිපති බවත් පසුව තමන් එය නොගෙනා බවත් පවසන්නේ යැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුවට එල්ලුනේ තමන්ගේ බේරීම සඳහා වවුද ඔහුට ජනතාවගෙන් බේරීමට ඉඩක් නැති බවද කියා සිටියේය.
No comments:
Post a Comment