නීතියට වඩා තමන් ජනතාව වැදගත් ලෙස සලකන බවත් එනිසා සැමදාම ජනතාව වෙනුවෙන් පෙනී සිටින දේශපාලඥයෙකු බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කළේය. ආනවිලුන්දාව රැම්සා තෙත්බිම හෙලි පෙහෙළි කිරීම සිදුවීම සම්බන්ධයෙන් තම සහෝදරයා සැඟවී සිටින්නේ යැයි ගෙන යන ප්‍රචාර අසත්‍ය යයිද ඔහු කියා සිටියේය.
පොලිසියට අවශ්‍ය නම් ඕනෑම මොහොතක තම සහෝදරයා ඔහුගේ නිවසේ දී හමුවිය හැකි බව ද පැවසූ ඔහු අත්අඩංගුවට ගැනීමට උවමනාවක් ඇත්නම් එසේ නොකිරීම පොලිසිය වරදක් මිස තමන්ගේ වරදක් නොවන බව පැවසුවේය.
කෙසේ නමුත් මෙම සිදුවීම තමන්ගේ නම සම්බන්ධ කරගෙන සිදුකර චාරයන් සම්පූර්ණයෙන් අසත්‍යය බව ඔහු තව දුරටත් කියා සිටියේය.
Saturday, September 12, 2020

Home
ප්රවෘත්ති
නීතියට වඩා මට ජනතාව ලොකුයි.. සහෝදරයා අත්අඩංගුවට නොගැනීම පොලිසියේ වරදක් - සනත් නිශාන්ත
නීතියට වඩා මට ජනතාව ලොකුයි.. සහෝදරයා අත්අඩංගුවට නොගැනීම පොලිසියේ වරදක් - සනත් නිශාන්ත
Tags
# ප්රවෘත්ති
Share This

About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
No comments:
Post a Comment