'ආන්ඩුව අනාගත ගුරුවරුන්ට බොරු පොරොන්දු දී ජන්දය ලබා ගත්තා.'- විපක්ශනායක සජිත් ප්‍රේමදාස. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, September 4, 2020

'ආන්ඩුව අනාගත ගුරුවරුන්ට බොරු පොරොන්දු දී ජන්දය ලබා ගත්තා.'- විපක්ශනායක සජිත් ප්‍රේමදාස.


වර්තමාන පොදුජන පෙරමුනු රජය විද්‍යාපීඨ පුහුනු ගුරු කණ්ඩායමි දෙකකට අප්‍රේල් සිට ජුනි මස දක්වා ඔවුන් ගේ දීමනා ලෙස එක් අයෙකුට රු.15000 බැගින් අගොස්තු මස අවසානයේදි ලබාදීමට වැටුප් ලේඛනද ලබාගෙන එම ගේවීමි පැහැර හැර ඇති බව විපක්ශනායක සජිත් ප්‍රේමදාස පවසයි.
හෙතෙම මෙ බව පැවසුවෙ කොළඹ තොටලග ප්‍රදේශයේ පසුගියදා පැවති ස්තුති කිරිමෙ ජනහමුව අමතමිනි. 
-ප්‍රියත් සේනාධීර.

No comments:

Post a Comment

Post Bottom Ad