පොලිස් නිලධාරීන් පිරිසක් ගංජා වැටලීමකට බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී පහරදීමක් සිදු වී තිබේ.
එනිසා තත්වය පාලනය කිරීම සදහා එම ස්ථානයට අවට පොලිස් ස්ථානවලින් හා විශේෂ කාර්ය බලකාය කැදවා ඇත.
අදාල ජාවාරම්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මාංචු දමා රැගෙන ඒමේ දී එම පොලිස් නිලධාරීන් පිරිස වටකර පහර දීමෙන් මෙම උණුසුම් තත්වය ඇතිවී තිබේ.

No comments:
Post a Comment