නිරෝධායනයට ලක් කල මන්ත‍්‍රී පාර්ලිමේන්තු ඇවිත්.. මැති සබේ උණුසුම් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

නිරෝධායනයට ලක් කල මන්ත‍්‍රී පාර්ලිමේන්තු ඇවිත්.. මැති සබේ උණුසුම් !

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ස්වයං නිරෝධායනය ලක්ව සිටියදී පාර්ලිමේන්තු සභා වාරයට සහභාගි වීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. කොරෝනා ආසාදිතයෙකු ද සහභාගි වූ බලපිටිය ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා එක් වූ බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පැවසීය.

එනිසා ඔහු කොරෝනා පරීක්ෂණයකට ලක් කළ යුතු බවද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියේය.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවල අවධානය යොමු කරවන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad