කොරෝනා අස්සේ බ්‍රිතාන්‍යය කොටි තහනම ඉවත් කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

කොරෝනා අස්සේ බ්‍රිතාන්‍යය කොටි තහනම ඉවත් කරයි

2001 වසරේ සිට බ්‍රිතාන්‍යය තුළ පනවා තිබුණු එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කරන ලෙසට ස්වාධීන විනිශ්චය සභාවක් මගින් එරට ස්වදේශ කටයුතු කාර්යාලයට නියෝගයක් නිකුත් කොට ඇත. මෙම නඩුව 2019 වසරේදී TGTE හෙවත් පාරගාමික දෙමළ ඊළාම් ආණ්ඩුව නැමැති සංවිධානය විසින් පවරා තිබුණු අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිශ්චය සභාව විසින් මෙම නයෝගය නිකුත් කර ඇත.

TGTE වෙනුවෙන් මහාචාර්ය කෝනර් ජියර්ටි විසින් මෙම නඩුව පවරා තිබිණ.


No comments:

Post a Comment

Post Bottom Ad