රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 15, 2020

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි



රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.


ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි ස්ථානයක නවාතැන් ගෙන සිට ඇති අතර ඔහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad