ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ මෙලානියා ට්‍රම්ප්ට කොරෝනා : Donald Trump - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 2, 2020

ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහ මෙලානියා ට්‍රම්ප්ට කොරෝනා : Donald Trump


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සිදු කළ කොවිඩ් පරීක්ෂණය ධනාත්මක වී ඇති බව වාර්තා වෙයි
ඊයේ (01) රාත්‍රී සිදු කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව කොව්ඩි ධනාත්මක වූ බව ජනපතිගේ නිළ ටුවිටර් ගිණුමෙහි සටහන්ව ඇත

කෙසේ වෙතත් නිරෝධායන කටයුතු සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා බව ද එහි සඳහන් විය

No comments:

Post a Comment

Post Bottom Ad