විමල්-වාසු-ගම්මන්පිල අයවැයේදී කට වහගනී ! - විගස පුවත් - Vigasapuwath

Friday, November 13, 2020

විමල්-වාසු-ගම්මන්පිල අයවැයේදී කට වහගනී !

2020 අයවැය ලේඛනය ඉදිරිපත් කළ ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින පැවැති අයවැය විවාදයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමට පියවර ගත්හ.

ඒ අනුව අයවැය විවාදයේ කතික ලයිස්තුව සකස් කරන අවස්ථාවේදී අවම වශයෙන් මෙම අමාත්‍යවරුන් තිදෙනා තමන්ට අයවැය විවාදයේදී අදහස් දැක්වීම සදහා අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් හෝ සිදුකොට නොමැත.

පසුගියදා සම්මත කෙරුණු 20 වන සංශෝධනයට එරෙහිව ආණ්ඩුව ඇතුළේ ප්‍රබල හඩක් නැගුවේද මෙම අමාත්‍යවරුන් තිදෙනාය.


No comments:

Post a Comment

Post Bottom Ad






Contact Form

Name

Email *

Message *