තත්වය දරුණුයි.. ආණ්ඩුව ඩොලර් බිලියන 05ක ණයක් සොයයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 17, 2021

තත්වය දරුණුයි.. ආණ්ඩුව ඩොලර් බිලියන 05ක ණයක් සොයයි

මරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් හුවමාරු ණයක් ලෙස ලබාගැනීමට රජය කටයුතු කරමින් සිටි.

මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඒ. ලක්‍ෂමන් මහතා සඳහන් කරන්නේ රජයේ අරමුදල් සම්පාදනය කර ගැනීමට විදේශ මුදල් ආයතනය සමඟ මේ ගැන සාකච්ඡා කරමින් සිටින බවයි.

මෙරට මූල්‍ය තත්ත්වය පැහැදිලි කිරීම සඳහා කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad