ආණ්ඩුවේ අනාගතය ගැන රනිල්ගේ අනාවැකිය - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, February 17, 2021

ආණ්ඩුවේ අනාගතය ගැන රනිල්ගේ අනාවැකිය

මේ වර්ෂය මැද වන විට ආණ්ඩුව දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාපයේ මෙන්ම සමගි ජන බලවේගය තුළ සිටින සිය සමීපතයින්ට ප්‍රකාශ කොට තිබේ.

2022 ආරම්භ වන විට ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි තරමටම බිඳවැටෙන බව ද වික්‍රමසිංහ මහතා ඔවුන් හමුවේ පෙන්වා දී තිබේ.

එහෙත් ඒ අවස්ථාවේ ආණ්ඩුවක් ගැනීමට කටයුතු නොකළ යුතු බවත් මේ ආණ්ඩුවට තව කලක් ආණ්ඩුව කරගෙන යෑමට අවස්ථාව දිය යුතු බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad