පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ප‍්‍රතික්‍ෂෙප කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය තීරණය කර ඇත.
හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති එම පක්‍ෂ විධායක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.

No comments:
Post a Comment