පසුගිය 04 වැනිදා පස්වරුවේ විපක්ෂ නායක කාර්යාලයට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් වැඩම කර තිබේ.
රටේ සිදුවන පාරිසරික විනාශය පිළිබඳව උන්වහන්සේ විපක්ෂ නායකවරයා සමඟ පැය කිහිපයක් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
"ආණ්ඩුව පාරිසරික ඝාතනයක් කරනවා. මේ වාගේ විනාශයක් ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ" උන්වහන්සේ එහිදී ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මේ තත්වයට එරෙහිව පුළුල් වැඩපිළිවෙලක් දියත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර තිබේ.
-Asian Mirror

No comments:
Post a Comment