මං ජීවිත පරිත්‍යාගයෙන් හැදූ රට විනාශ කරල…විජය හිටියා නම් ගඟේ මූදේ පනිනවා – චන්ද්‍රිකා - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, February 16, 2021

මං ජීවිත පරිත්‍යාගයෙන් හැදූ රට විනාශ කරල…විජය හිටියා නම් ගඟේ මූදේ පනිනවා – චන්ද්‍රිකා

මා ජීවිතය නොතකා හැදූ රට තවත් පිරිසක් බලයට පැමිණ විනාශ කළ බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.

එහෙයින් මේ රට කිසිදා ඉදිරියට ගෙන යා නොහැකි බව ද ඇය අවධාරණය කළා ය.

තරුණ උගත් හොරකම් නොකරන දේශපාලන ව්‍යාපාරයක් කර නොගන්නා තම වියදමින් රටට සේවය කරන පිරිසක් රටට උවමනා කර ඇතැයි ද හිටපු ජනාධිපතිවරිය සඳහන් කළා ය.

විජය කුමාරතුංග අද ජීවත්ව සිටියේ නම් මුහුදට පනිනු ඇතැයි ද ඇය වැඩි දුරටත් ප්‍රකාශ කළා ය.

ඊයේ (16) විජය කුමාරතුංග අනුස්මරණ වැඩසටහනකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්ද්‍රිකා කුමාරතුංග මේ බව සඳහන් කළා ය.


No comments:

Post a Comment

Post Bottom Ad