කොරෝනා එන්නත්කරණය අයාලේ.. විරෝධය පා PHIලා එන්තත්කරණ වැඩපිලිවෙලින් ඉවත්වෙති - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, February 27, 2021

කොරෝනා එන්නත්කරණය අයාලේ.. විරෝධය පා PHIලා එන්තත්කරණ වැඩපිලිවෙලින් ඉවත්වෙති

ම්පහ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට එම දිස්ත්‍රික්කයේ කොරෝනා එන්නත් කරන රාජකාරිවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඔවුන් චෝදනා කරන්නේ එන්නත් කරන වැඩපිළිවෙළ මූලික සැලසුම් බලධාරීන් විසින් විටින් විට සංශෝධනය කරන බවයි.

එන්නත කරන වැඩ පිළිවෙල පිළිබඳව නිසි සැලසුමක් ලිඛිතව ලබා දෙන තෙක් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ද එම දිස්ත‍්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති සමින්ද සමරදිවාකර මහතා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad