මෙවන් කාලකන්නි මුසල ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදා තිබී නෑ.. (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, February 28, 2021

මෙවන් කාලකන්නි මුසල ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදා තිබී නෑ.. (video)

මෙවන් කාලකන්නි මුසල ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදා තිබී නැතැයි ජාතික සමගි පෙරමුණේ නායක හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සඳහන් කරයි. රාජපක්‍ෂ පවුල විසින් මේ රට ලෝකය ඉදිරියේ විනාශ කර ඇතැයිද ඔහු චෝදනා කලේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

No comments:

Post a Comment

Post Bottom Ad