2024 ජනපතිවරණයේ පොහොට්ටුවේ අපේක්‍ෂකයා බැසිල්ද? ඔහුට සහාය දෙනවාද?- දයාසිරි කියන කතාව මෙන්න [VIDEO] - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, March 13, 2021

2024 ජනපතිවරණයේ පොහොට්ටුවේ අපේක්‍ෂකයා බැසිල්ද? ඔහුට සහාය දෙනවාද?- දයාසිරි කියන කතාව මෙන්න [VIDEO]


2024 ජනාධිපතිවරණ අපේක්ෂකයා බැසිල් රාජපක්ෂ මහතා දැයි මාධ්‍ය විසින් කළ විමසීමකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රතිචාර දක්වයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එම තීන්දුව සියලු පක්ෂ එකතු වී ගත යුත්තක් බවයි.

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ 18ක් ඇති බවත් එම පක්‍ෂ සියල්ල එක්වී ඒ ගැන තීන්දු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

2024 පැවැත්වෙන මැතිවරණයක් ගැන දැන්ම කතා කර පලක් නැති බවද පැවසූ ඔහු දේශපාලනය නිරන්තරයෙන්ම වෙනස්වන දෙයක් යයිද පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad