යහපාලන සමයේ කෝටි 3720ක ගම්මිරිස් මෙරටට ආනයනය කරලා.. කලවම් කර රට පටවලා.. පාස්කු ප‍්‍රහාරයටත් එම මුදල් යොදවලා - මොහොමඩ් මුසම්මිල් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

යහපාලන සමයේ කෝටි 3720ක ගම්මිරිස් මෙරටට ආනයනය කරලා.. කලවම් කර රට පටවලා.. පාස්කු ප‍්‍රහාරයටත් එම මුදල් යොදවලා - මොහොමඩ් මුසම්මිල්

හපාලන සමයේ සමයේ රුපියල් කෝටි 3720 ක ගම්මිරිස් මෙරටට ආනයනය කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

ඒවා ගෙන්වා ඇත්තේ දේශීය ගම්මිරිස් නාමය යටතේ ප‍්‍රතිඅපනයනය සදහා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ඊබ‍්‍රාහිම්ගේ පුතුන්ද මෙම ගම්මිරිස් ප්‍රතිඅපනයනය ක්‍රියාවලියට සම්බන්ධ බවත් එ් අර්ථයෙන් පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා ගම්මිරිස් ප්‍රති අපනයන මුදල් යොදවා ඔහු ඇතැයිද පැවසීය


No comments:

Post a Comment

Post Bottom Ad