වේල්ල වීදියේ කාන්තා මළ සිරුර – තරුණියගේ දේහය දින 9කට පසු නිවසට - (PHOTOS) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

වේල්ල වීදියේ කාන්තා මළ සිරුර – තරුණියගේ දේහය දින 9කට පසු නිවසට - (PHOTOS)

කොළඹ, වේල්ල වීදියේ ගමන් මල්ලක තිබී සොයා ගත් ඝාතනයට ලක් වූ තරුණියගේ දේහය ඇය පදිංචිව සිටි නිවසට රැගෙනවිත් තිබේ.

ඊයේ (9) රාත්‍රී අදාළ තරුණියගේ දේහය මෙලෙස ඇය පදිංචිව සිටි කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ නිවස වෙත ගෙන ති අතර අද (10) දහවල් ඇයගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඊයේ පස්වරුවේ ඇයගේ මෘත දේහය පවුලේ ඥාතීන් වෙත භාර දුන් බව වේල්ල වීදිය පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළේ ය.

තරුණියගේ දේහය නිවසට රැගෙන විත් තැන්පත් කළ අයුරු.


No comments:

Post a Comment

Post Bottom Ad