පොලිස් පරීක්ෂකවරයෙකු විසින් ගෙල සිඳ ඝාතනය කරන ලද තරුණියට ලිංගික අපරාධයක් සිදු වී නැතැයි පොලිසිය සඳහන් කරයි.
කොලඹ මධ්‍යම කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද‍්‍රසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment