සිරගෙයි සිට රන්ජන් සෙල්ෆි ගහයි.. වහා පරීක්‍ෂණ ඇරඹේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 8, 2021

සිරගෙයි සිට රන්ජන් සෙල්ෆි ගහයි.. වහා පරීක්‍ෂණ ඇරඹේ !

රපතළ වැඩ ඇතිව සිර දඬුවම් නියම කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සමඟ ඡායාරූපයකට පෙනී සිටීම පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීමට දැනුම්දී තිබේ. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ශණ රාජකරුණා මහතා විසින් රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේ මෙසේ තම ජංගම දුරකථනයෙන් පින්තූරයක් ගෙන ඇත.

බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා දැනුම් දී ඇත්තේ මේ සඳහා අවස්ථාව දුන් බන්ධනාගාර නිලධාරින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

රත්වත්තේ මහතා සඳහන් කරන්නේ හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා තම මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad