රන්ජන්ව අද හදිසියේම උසාවියට රැගෙන එයි - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 9, 2021

රන්ජන්ව අද හදිසියේම උසාවියට රැගෙන එයි - (video)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත බරපතල වැඩ සහිතව සිව් වසරක් සිර දඬුවම් විඳින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දින අධිකරණය වෙත රැගෙන ඒමට කටයුතු කර තිබිණි.

ඒ මහතා අධිකරණය වෙත රැගෙන ආවේ කුමන කාරණයක් සම්බන්ධයෙන්ද යන්න මේ වනතුරු අනාවරණය වී නොමැත.

රන්ජන් රාමනායක මහතාව හදිසියේම උසාවියට රැගෙන එන වීඩියෝවක් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමට එක් කර තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad