වාතය හරහා බෝවෙනවා.. නව කොරෝනා ප‍්‍රභේදයක් ලංකාවේ - නිලීකා මලවිගේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

වාතය හරහා බෝවෙනවා.. නව කොරෝනා ප‍්‍රභේදයක් ලංකාවේ - නිලීකා මලවිගේ

කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

මෛම වෛරසව වාතය හරහා බෝවීම සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

එනිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම විටම මුව ආවරණ පැළඳ සිටින ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

නව ප‍්‍රභේදය ආසාදිත වූවන් ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම වැඩි බවක් තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කළාය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.

No comments:

Post a Comment

Post Bottom Ad