රටම ලොක්ඩවුන් කරන්නැයි කියයි.. ඉල්ලීම ජනපතිට.. තීන්දුව අද සවස - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

රටම ලොක්ඩවුන් කරන්නැයි කියයි.. ඉල්ලීම ජනපතිට.. තීන්දුව අද සවස

අවම වශයෙන් දින 04ක කාලයක් රට වසා දමන්නැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය ඉල්ලා සිටී.

සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසා මතුවෙමින් ඇති කොරෝනා රැල්ල පාලනය කිරීම සදහා මෙම පියවර ගත යුතු බවයි.

අදාල යෝජනාව මේ වන විටත් ජනාධිපතිට ඉදිරිපත් කර ඇති බවත් ඊට සාධනීය ප‍්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් අද පස්වරුවේ පැවැත්වෙන හමුවේදී ඒ ගැන සාකච්චා කරන බවත් ඒ මහතා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad