ප්‍රවේසම් වන්න : නව කොරෝනා ප‍්‍රභේදය වාතය හරහා බෝවෙනවා - නිලීකා මලවිගේ | COVID-19 LANKA HOT NEWS - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, April 23, 2021

ප්‍රවේසම් වන්න : නව කොරෝනා ප‍්‍රභේදය වාතය හරහා බෝවෙනවා - නිලීකා මලවිගේ | COVID-19 LANKA HOT NEWS


කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් මෙරටට ඇතුළු වී තිබෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය සඳහන් කරයි.

මෛම වෛරසව වාතය හරහා බෝවීම සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර ඇතැයි ද ඇය සඳහන් කළාය.
එනිසා මෙම වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම විටම මුව ආවරණ පැළඳ සිටින ලෙස ද ඇය ඉල්ලා සිටියාය.

නව ප‍්‍රභේදය ආසාදිත වූවන් ආසාදිතයන්ට රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම වැඩි බවක් තරුණ ප්‍රජාවටද රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවත් ඇය සඳහන් කළාය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇය මේ බව පැවසුවාය.
GOSSIP GOSSIP LANKAhot news news lanka news lanka gossip lanka hot

No comments:

Post a Comment

Post Bottom Ad