අපි ඉන්නේ කලකිරිලා: මෙතනට ආවේ ජනතා කැමැත්තෙන්: චන්දිම ආණ්ඩුවට මතක් කරපු දේ - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, April 13, 2021

අපි ඉන්නේ කලකිරිලා: මෙතනට ආවේ ජනතා කැමැත්තෙන්: චන්දිම ආණ්ඩුවට මතක් කරපු දේ - (video)

ආණ්ඩුවේ සිටින්නේ කලකිරීමකින් නොවන්නේ යැයි පැවසුවොත් එය වැරදි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

තම මන්ත්‍රී ධූරය ලබා ගත්තේ විභාගයකින් සමත් වීමෙන් නොවන බවත් ජනතා කැමැත්තෙන් නිසා ජනතාවට වග කිය යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එනිසා එම කලකිරීම ඉවත් කිරීම රජය කරවන අයගේ වගකීමක් බවද ඇමැති මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad