තවත් මරණ 46ක් - එය දිනක වැඩිම මරණ ගණනයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, May 22, 2021

තවත් මරණ 46ක් - එය දිනක වැඩිම මරණ ගණනයි !

ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 46ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ යයි.

ඊයේ සිදුව ඇති මරණ 14ක් කරාපිටිය රෝහලේ බවද නිවේදනයේ දැක්වෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad