දෙවන PCR පරීක්ෂණ වාර්තාවන් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉසුරු උදාන සහ වේග පන්දු පුහුණුකරු චමින්ද වාස්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇත.
ඒ අනුව බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගය සැලසුම් කළ පරිදි අද දින පැවැත්වීමට නියමිතය.

No comments:
Post a Comment