පැතිර යන ප්‍රබේදයට ඉන්දීය ප්‍රබේදය කියන්න එපා - ඉන්දියාවෙන් නිවේදනයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, May 23, 2021

පැතිර යන ප්‍රබේදයට ඉන්දීය ප්‍රබේදය කියන්න එපා - ඉන්දියාවෙන් නිවේදනයක් !

නව කොවිඩ් -19 වෛරස ප්‍රභේදය “ඉන්දියානු ප්‍රභේදය“ යනුවෙන් සඳහන් නොකරන ලෙස ඉන්දීය රජය දැනුම්දී තිබේ.

එලෙස සඳහන් කර සමාජජාල මාධ්‍යවල පළවන සියලු වාර්තා ඉවත් කර ගන්නා ලෙස අදාළ සමාගම් වෙත එරට රජය විසින් දැනුම්දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම වෛරසය B.1.617 ලෙස හඳුන්වා දී ඇති නමුත් ඉන්දීය ප්‍රභේදය ලෙස කිසිදු අවස්ථාවක එය නම් කර නොමැති බව ඉන්දීය රජය පෙන්වාදී ඇත.

ඉන්දියාවේ මේ වන විට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 26,530,132 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර එරට සිදුව ඇති කොවිඩ් ම රණ සංඛ්‍යාව 299,296කි

No comments:

Post a Comment

Post Bottom Ad